රාජ පාක්ෂික සෙබළුන්ට විරුද්ධව සටන් කලයුතු ක්‍රීඩාවකි.තුවක්කු,බෝම්බ යන ආදිය භාවිතයට ඉඩ සැලසෙන්නේ නැත.කඩු,කිනිසි යන ආයුද වලින් පමණක් සටන් කිරීමට ක්‍රීඩකයාට අවස්ථාව සැලසේ.සම මට්ටමේ් ක්‍රීඩා හා සැසදු විට ඉතා මනරම් සහ ආකර්ශනීය විචිත්රක පසුබිම් මෙම ක්‍රීඩාවේ සුවිශේෂිව දක්නට ලැබේ
UBISOFT සමාගමේ නිර්මාණයකි
System Requirements:
OS: Windows XP (32-64 bits) / Windows Vista (32-64 bits) / Windows 7 (32-64 bits)
Processor: Intel Core 2 Duo E6700 2.6 GHz or AMD Athlon 64 X2 6000+ or better.
Memory: 1.5 GB Windows XP / 2 GB Windows Vista - Windows 7.
Graphics: NVIDIA GeForce 8800 GT.
DirectX: 9.0.
Hard Drive: 8 GB.
Developer: UBISOFT motreal
official trailer
https://www.youtube.com/watch?v=kfWbe3x2EoI
Call of duty MW3
මෙය CALL OF DUTY සමාගමෙහි MODERN WARFARE උප සන්නාමය යටතේ නිපදවන ලද තෙවන පරිගණක ක්‍රීඩාවයි.මෙය සමාගම් කිහිපයක් එකතුවී සාදන ලද ඉතාමත් ආකර්ශනීය විචිත්රක පසුබිම්
සහිත පරිගණක ක්‍රීඩාවකි. මෙහිදී ක්‍රීඩකයාට යුධමය තත්වයකට මුහුණදීමට සිදුවේ.
System Requirements
OS Version: Windows® XP/ Windows® Vista / Windows® 7.
Processor: Intel® Core™ 2 Duo E6600 or AMD Phenom™ X3 8750 processor or better.
Memory: 2 GB.
Graphics: Shader 3.0 or better 256 MB NVIDIA® GeForce™ 8600GT / ATI® Radeon™ X1950 or better.
Developers: Infinity ward
Sledgehammer games
Trayarch
Raven software
official trailer
https://www.youtube.com/watch?v=coiTJbr9m04Need For Speed Carbon
මෙම පරිගණක ක්‍රීඩාව EA සමාගම් කිහිපයක් හා ROVIO entertainment එක්වී සාදන ලද Car racing ක්‍රීඩාවකි.මෙය NFS Most Wanted ආකාරයේ බ්ලැක්ලිස්ට් ක්‍රමයේ ක්‍රීඩාවකි.
System Requirements
Video Card: 256 MB with support for Pixel Shader 3.0.
OS: Windows XP (Service Pack 3) or Windows Vista (Service Pack 1) / Windows 7.
CPU: Intel Core 2 Duo 1.6 GHz or faster.
RAM: XP: 1 GB RAM; Vista/Windows 7: 1.5 GB RAM.
HDD: 6 GB free disk space.
Sound Card: DirectX 9 Compatible.
Developer:EA black box
EA canada
Rovio entertainment
EA bright light
Team fusion

official trailer
https://www.youtube.com/watch?v=krrTTkriMGw
Just cause
මෙම ක්‍රීඩාව Eidos interactive හා Avalanche studios සමාගම් මගින් නිපදවා ඇත.මෙහි ඉතාමත් ආකර්ශනීය විචිත්රක පසුබිම් සහිත පරිගණක ක්‍රීඩාවකි.
System Requirements
Video Card: 256 MB GeForce 8800.
OS: Windows Vista/7.
Processor: Dual-Core CPU (Athlon 64 X2 4200/Pentium D @ 3 GHz)
Memory: 2 GB.
Hard Drive: 10 GB Free.
Sound Card: DirectX Compatible.
DirectX 10.
Keyboard and Mouse.
Developer:Eidos interactive
Avalanche studies

official trailer
https://www.youtube.com/watch?v=dgaz0xGhBJo


















