USB තාක්ෂණය මතින් පරිගණක ලෝකයාට පැමිණි තවත් විශ්මයජනක නිෂ්පාදනයක් ලෙස පෙන් ඩ්‍රයිව් හදුන්වා දිය හැකියි...
මේ ලිපිය පෙන් ඩ්‍රයිව් නිෂ්පාදනය කරන ලොව ප්‍රමුඛ සමාගම් වල තාක්ෂණික මට්ටම් ඇගයීමට ලක් කරමින් මේ වසර තුල නිකුත් වූ විවිද වාර්තා පිලිබදවයි...
මෙම ලිපියේදී අප ඔබට විවිද තාක්ෂණික වෙබ් අඩවි ,සංවිධාන, විකුණුම් ආයතන වල කල සමීක්ෂණ කීපයක සාරාංශ පිලිබදව අප ඔබව දනුවත් කරන්නට සුදානම්..
*******
**තාක්ෂණික ලොව පිළිගත් සමීක්ෂණ සිදු කරන http://www.thetoptens.com/වෙබ් අඩවිය 2016 වසර සදහා ලොව හොදම පෙන් ඩ්‍රයිව් තොරා ඇත්තේ මෙසේයි..
1 වන ස්ථානය -----
SanDisk
2 වන ස්ථානය -----
Kingston
3 වන ස්ථානය -----
Trancend
4 වන ස්ථානය -----
hp
5 වන ස්ථානය -----
sony
6 වන ස්ථානය -----
cosair
7 වන ස්ථානය -----
moser baer
8 වන ස්ථානය -----
imation
9 වන ස්ථානය -----
lexar
10 වන ස්ථානය -----
toshiba
මෙහි සදහන් cosair,moser baer යන වෙළද නාමයන් සහිත පෙන් ඩ්‍රයිව් ලංකා වෙලදපොලේ සුලබ නොවන නමුත් අනිත් සියලු නාමයන් ඔබට ලබාගත හැකියි.
පෙන් ඩ්‍රයිව් මිලදී ගැනීමේදී වෙළද නාමය පමණක් නිරීක්ෂණය කිරීමෙන් වැලකි අදාල සේවා සපයන ආයතනය විසින් ඔබට ලබාදෙන වගකීම් කාලය ගැනත් අතිශයින් සැලකිලිමත් වන්න.
ඉහත නිෂ්පාදන වල පෙන් සදහා ඔබට අවම වසයෙන් වසර තුනක වගකීම් කාලයක් ලබාදිය යුතුය....
වගකීම් කාලය පිළිබද පමණක් සැලකිල්ලට නොගෙන නිෂ්පාදනය සහිත ඇසුරුම මගිනුත් ඔබට යම් අදහසක් අදාල එම උපාංගය පිලිබදව අවබෝද කරගත හැකියි....

හොදම පෙන් ඩ්‍රයිව් වෙළද නාමයන් එසේ වුවත් යම් යම් තාක්ෂණික අගයන් පිළිබද සලකිලිමත් වී සකසන ලද වර්ගීකරණයන් මෙසේයි...මේ යටතේ සැලකිල්ලට ගෙන ඇත්තේ පෙන් ඩ්‍රයිව් සමාගම් විසින් නිකුත් කල ප්‍රධාන පෙලේ මොඩලයන්ය ....
මේ අනුව පළමු ස්ථානය Sandisk extreme ලබාගෙන තිබෙනවා.
මේ සමීක්ෂණයේ තවදුරටත් සදහන් කරුණු අනුව හොදම පාරිබෝගික සේවා සපයන්නේ sandisk,lexar,trancend,adata සමාගම්...එය ඔබට වැදගත් වන්නේ ඔබට ලැබෙන වගකීම් කාලය සම්බන්ද කරුණු වලදියි ....
නිමැවුම සහ විශේෂාංග අනුව සැලකු විටත් sandisk , kingston ඉදිරියෙන්මයි ...
වේගය අනුව දෙවන ස්ථානය sandisk ලබා ගනිද්දී ප්‍රථම ස්ථානය lexar දිනාගෙන තිබෙනවා..
පෙන් ඩ්‍රයිව් වල තත්වය එසේ සටහන් වෙද්දී ආසියාවේ ප්‍රදාන රාජ්‍යක් වන අපේ අසල්වැසි ඉන්දියානු වෙලදපොලේ මේ වසරේ ජුනි මාසයට අදාල සමීක්ෂණ වලත් හොදම පෙන් ඩ්‍රයිව් පහෙන් හතරක් sandisk පෙන් ඩ්‍රයිව් වන අතර අනෙක trancend...මුල් 10න් 8ක් sandisk...
ඉන්දියානු වෙළද පොළ එසේ වෙද්දී ඉන්දියාවේ වඩාත් ප්‍රසිද්ධ නමයත් sandisk...
මේ ඔබට පෙන් ඩ්‍රයිව් වල ප්‍රමාණය තෝරාගැනීමට උදව් විය හැකි තවත් කරුණක් ...
*********
පෙන් ඩ්‍රයිව් සදහා හොදම මිල ඔබට ලබාගත හැක්කේ අපෙන් පමණයි ..
අපව අමතන්න 070 2 674 384
ලියන්න pentechtechnologies@gmail.com
පිවිසෙන්න www.twitter.com/pentechit
www.facebook.com/pentechit
www.pentechcom.blogspot.com
අපගේ මිලගණන් සහ නව යාවත්කාලීන කිරීම්,විශේෂ දීමනා නොමිලේම ඔබේ දුරකතනයට කෙටි පනිවිඩ මගින් ලබා ගැනීමට FOLLOW PENTECIT ලෙස සදහන් කර 40404 ට කෙටි පණිවිඩයක් යවන්න.


