ප්‍රථමයෙන් අපව සොයාගෙන මෙම බ්ලොග් අඩවියට පැමිණි ඔබ හදබැතින් පිළිගනිමු...
නවමු තාක්ෂණික මානයන් සොයාගොස් මුලාව වෙනුවට ඔබට නිවැරදිම දැනුම සමග හොදම දේ ලබා දීම අපේ අරමුණ හා දැක්ම බව ප්‍රථමයෙන් සදහන් කල යුතුයි...
2016 ජූලි මස 21 වනදා සිට ඇරබෙන අපගේ නව ව්‍යාපාරය හරහා ඔබට සියලු පරිගණක ආශ්‍රිත තාක්ෂණික සේවා,උපාංග සහ තාක්ෂණික දැනුම ඉතාමත් විස්වාසනියව පහසු මිලට නිවැරදිම මග පෙන්වීම සමග ලබාගත හැකි බවත් සතුටින් දන්වා සිටිමු..
වර්ථමානය වනවිට තාක්ෂණික ක්ෂේත්‍රය තුල බොහෝ පිරිසක් සේවා සැපයීමේ සහ අලෙවිකරණ ක්ෂේත්‍රය තුල නියෙලි සිටියත් නිවැරදි මග පෙන්වීමක් හෝ නිවැරදි දැනුමක් අදාල සේවා හෝ උපාංග සපයන්නා විසින් තම පාරිභෝගිකයා වෙත ඉතා හොදින් සම්ප්‍රේෂණය කරන ප්‍රමාණය මද බව ඔබ ඉතා හොදින් අත්දැක ඇතැයි අපි තදින් විස්වාස කරන්නෙමු ...
තාක්ෂණික දැනුම අඩු මට්ටමක පැවතීම නිසා තුන්වෙනි ලෝකයේ රටවල් වල මිනිසුන්ගේ ඩොලර් මිලියන ගණනක්, සේවා සපයන විවිධ ආයතන හරහා නාස්ති වන බව ඔබ පසුගිය කාලයේ දැනගන්නට ඇති...
ඉතින් නිවැරදිම තාක්ෂණික දැනුම සහ නිවැරදිම දේ ඔබට නිවැරදිම ආකාරයට සැපයීමට අප බැදී සිටින බව ඔබට පවසන්නේ ඉමහත් සතුටකින්..
අප අපේ ව්‍යාපාරය තුල ඉපයීම් ලෙස මුල්‍යමය අගයන් පමණක් නොව ඉදිරියේදී අපගේ පාරිභෝගිකයන් වන ඔබට සපයන සේවාවද ,ඔබද අපගේ වත්කම් වල ඉහලම ස්ථානයක අප මුල සිටම රදවා ගන්නා බවටත් සතුටින් දන්වා සිටිමු..
අප ක්ෂේත්‍රය තුල දැනට සිටින කිසිවෙකු සමග මුල්‍යමය තරගයක නිරතවීමට වඩා ගුණාත්මක සේවා සැපයීම තුල සහ නිවැරදි දේ පාරිභෝගිකයන් අතට පත්කිරීම තුල පාරිභෝගිකයා ක්ෂේත්‍රය තුල තෘප්තිමත් කිරීම තුල තරගයකට එළබෙන බවට මතක් කල යුතුමයි.
ඉතින්, එන්න, සැරිසරන්න, සසදන්න, වෙනස වටහා ගන්න
අපව අමතන්න 070 2 674 384
ලියන්න pentechtechnologies@gmail.com
පිවිසෙන්න www.twitter.com/pentechit
www.facebook.com/pentechit
www.pentechcom.blogspot.com
අපගේ මිලගණන් සහ නව යාවත්කාලීන කිරීම්,විශේෂ දීමනා නොමිලේම ඔබේ දුරකතනයට කෙටි පනිවිඩ මගින් ලබා ගැනීමට FOLLOW PENTECHIT ලෙස සදහන් කර 40404 ට කෙටි පණිවිඩයක් යවන්න.

No comments:
Post a Comment